AFC Banner
Empty Ad
Empty Ad

අද LPL කාළසටහන…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරග බිමේ අද දිනයේත් අතිශය තරගකාරී කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිතව තිබෙනවා.
පළමු තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කන්ඩායම සහ යාපනය කින්ග්ස් කන්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරඟය වශයෙන් ගෝල් ග්ලැඩියටර් සහ කැන්ඩි වෝරියර් අතර තරඟය පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ගෝල් ග්ලැඩියේටර්ස් පිළ ඊයේ කලම්බෝ ස්ටාර්ස් සමග පැති තරගයෙන් ලද පරාජය හමුවේ මේ තරගයේ දී කැපී පෙනෙන ලෙස දස්කම් දක්වාවී යන්න බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුවක්.

පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ටත් දෙවන තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?