අද LPL කාළසටහන…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරග බිමේ අද දිනයේත් අතිශය තරගකාරී කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිතව තිබෙනවා.
පළමු තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කන්ඩායම සහ යාපනය කින්ග්ස් කන්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරඟය වශයෙන් ගෝල් ග්ලැඩියටර් සහ කැන්ඩි වෝරියර් අතර තරඟය පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ගෝල් ග්ලැඩියේටර්ස් පිළ ඊයේ කලම්බෝ ස්ටාර්ස් සමග පැති තරගයෙන් ලද පරාජය හමුවේ මේ තරගයේ දී කැපී පෙනෙන ලෙස දස්කම් දක්වාවී යන්න බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුවක්.

පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ටත් දෙවන තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00