අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

අද සිට 15වැනිදා දක්වා දිවයින පුරා පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව දිවා කාලයේ පැය 01යි විනාඩි 40ක්දසවස් කාලයේ පැය 01යි විනාඩි 20ක්ද විදුලි කප්පාදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?