අද විරෝධතා කරන සියලු දෙනාගෙන් පොලිසිය කල ඉල්ලීම

අද (06) දින සියලු රාජ්‍ය,රාජ්‍ය නොවන අර්ධ රාජ්‍ය යන සියලු දෙනාගේ සහභාගිත්වයෙන් දීප ව්‍යාප්ත විරෝධතාවයක් පැවැත්වෙන අතර එම විරෝධතා කරන සියලු දෙනාගෙන් පොලිසිය ඉල්ලීමක් කර සිටි එහිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

https://youtu.be/xWK-Jx8q9xs