AFC Banner
Empty Ad
Empty Ad

අද වාර්තා වු කොරෝනා මරණ ගණන

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද එකොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ තවත් මරණ 157ක් වාර්තා කිරීමත් සමගයි.

එම මරණ ඊයේ (10) දිනයට අදාලවයි තහවුරු කර ඇත්තේ.

මෙම මරණ අතර කාන්තාවන් 87ක් සහ පිරිමි පුද්ගලයන් 70ක් වනවා.

අවුරුදු 30ට අඩු මරණ 04ක් සහ අවුරුදු 30ත් 59ත් අතර මරණ 23ක් ද සිදුව තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නෙ 11152ක් ලෙසටයි.

අවුරුදු 60ට වැඩි මරණ ගණන 130ක් .

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?