අද රෑ නැවතත් ඉන්ධන මිල වැඩි වෙයිද..?

නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට යන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත් අසත්‍ය බවත්, එවැනි ව්‍යාජ පුවත් පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ නිළධාරියෙකු සඳහන් කර සිටිනවා.

මෙම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ද මෙලෙස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

cf3547fe 0108 4186 9ce5 5206aec7e4b3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?