ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළට

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ ගොස් තිබෙනවා.

අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.