අද රාත්‍රීයේ සිට සංචරණ සීමා දැඩි වන හැටි

කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම මත ඊයේ  (10) දින රාත්‍රියේ සිට අන්තර් පළාත් අතර සංචරණ සිමා පැනවීමට කටයුතු කළා.
මේ නිසා පළාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිසිය කියා සිටියේ. අන්තර් පළාත් අතර අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යන පුද්ගලයින්ට සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහනවලට පමණක් පළාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා. පළාත අතර පෞද්ගලික සහ ලංගම බස් ධාවනය සමාන්‍ය පරිදි සිදු කරන අතර එම බස් රථවල නිරෝධායන උපදෙස්වලට පටහැනි ව මඟීන් රැගෙන යන බස් රථ, මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?