AFC Banner
Empty Ad

අද රන් මිල පහළට

අද (24) දිනයේ රන් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.642,250.00 ,කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,660.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,780.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,200.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,830.00 ,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,650.00 සටහන් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
2
+1
7
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?