අද රට පුරා වෙන්න යන දේ ගැන ඉඟියක්

20 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර ඇති බවත්, එයින් මහජනතාව අති විශාල පීඩාවකට ලක්වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
83
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?