වර්තමානයේ මෙරට පවතිනුයේ දවසේ පැය 24 පුරාවටම බොරු කියන ආණ්ඩුවක් බව විපක්ෂන් නයක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත කර තිබෙන මාරාන්තික උපවාසය පවත්වන ස්ථානයට පැමිණ, පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙම අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්හට පසුගිය මැතිවරණ සමයේ දී ඔවුන්ට විසදුම් ලදෙන බවට රජය පොරොන්දු වී ඇති බවත්, පොරොන්දු වූ ආකාරයට ඔවුන්ගේ ගැටළු සඳහා විසදුම් ලබා දී පොරොන්දු ඉටු කළ යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී රජයට අවධාරණය කළා.
සමගි ජන බලවේගය බලයට පැමිණියහොත් මේ ගැටලුව කඩිනමින් විසදුම් ලබාදෙන බවත් විපක්ෂනයකාරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













