අද රටේ තියෙන්නේ පැය 24ම බොරු කියන ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත්

වර්තමානයේ මෙරට පවතිනුයේ දවසේ පැය 24 පුරාවටම බොරු කියන ආණ්ඩුවක් බව විපක්ෂන් නයක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත කර තිබෙන මාරාන්තික උපවාසය පවත්වන ස්ථානයට පැමිණ, පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්හට පසුගිය මැතිවරණ සමයේ දී ඔවුන්ට විසදුම් ලදෙන බවට රජය පොරොන්දු වී ඇති බවත්, පොරොන්දු වූ ආකාරයට ඔවුන්ගේ ගැටළු සඳහා විසදුම් ලබා දී පොරොන්දු ඉටු කළ යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී රජයට අවධාරණය කළා.

සමගි ජන බලවේගය බලයට පැමිණියහොත් මේ ගැටලුව කඩිනමින් විසදුම් ලබාදෙන බවත් විපක්ෂනයකාරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46