Breaking News: අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 410ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 30කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 510ක් වනු ඇති.

a0ac3e5f ceda 4db7 b38b ad5545e75e8b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?