අද දිවයිනටම විදුලිය කැපෙන්නේ මෙන්න මෙහෙමයි

ලංකා විදුලිබල මණ්ඩලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව අද (21) උදෑසන 8:30 සිට 5.30 දක්වා ලංකාව පුරාම පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පැයක කාලයක් ලංකාව පුරාම විදුලි කප්පාදුව ප්‍රදේශ නවයකට බෙදා සිදුකරන බවයි.

එමෙන්ම දකුණු පළාතේ පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් එය පෙරවරු 8:30 සිට 5.30 දක්වා කාලය තුළ සිදුකරන බවත් දකුණු පළාත ්‍රදේශ තුනකට බෙදා පැය තුනක කප්පාදුව සිදු කරන බව ඔහු කියා සිටියා

මේ වන විට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසුතාවයට පත් නොවන ආකාරයට විභාග පවත්වන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා සහ විභාග කොමසාරිස්තුමා විසින් ඉල්ලීමකුත් කළ බවත් ඒ අනුව පෙරවරු 8:30 -11.30 අතරත් 1.30-4.30 අතර විදුලි කප්පාදුවක් සිදු නොකර කටයුතු කරන ලෙස මේ වනවිට ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇති බවත් සුබදායි ආකාරයෙන් එය විසඳීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?