අද දිවයිනටම විදුලිය කැපෙන්නේ මෙන්න මෙහෙමයි

ලංකා විදුලිබල මණ්ඩලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව අද (21) උදෑසන 8:30 සිට 5.30 දක්වා ලංකාව පුරාම පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පැයක කාලයක් ලංකාව පුරාම විදුලි කප්පාදුව ප්‍රදේශ නවයකට බෙදා සිදුකරන බවයි.

එමෙන්ම දකුණු පළාතේ පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් එය පෙරවරු 8:30 සිට 5.30 දක්වා කාලය තුළ සිදුකරන බවත් දකුණු පළාත ්‍රදේශ තුනකට බෙදා පැය තුනක කප්පාදුව සිදු කරන බව ඔහු කියා සිටියා

මේ වන විට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසුතාවයට පත් නොවන ආකාරයට විභාග පවත්වන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා සහ විභාග කොමසාරිස්තුමා විසින් ඉල්ලීමකුත් කළ බවත් ඒ අනුව පෙරවරු 8:30 -11.30 අතරත් 1.30-4.30 අතර විදුලි කප්පාදුවක් සිදු නොකර කටයුතු කරන ලෙස මේ වනවිට ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇති බවත් සුබදායි ආකාරයෙන් එය විසඳීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14