අද(18) දිනයේ රන් මිලෙහි තරමක ඉහළයෑමක් දක්නට ලැබෙයි.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.624,502.00,කැරට් 24 ග්රෑම් 1 – රු. 22,030.00 ,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.176,250.00
කැරට් 22 ග්රෑම් 1 – රු.20,200.00 ,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.161,600.00 ,කැරට් 21 ග්රෑම් 1 – රු.19,280.00 ,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.154,250.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
4
+1
2
+1
1