AFC Banner
AFC Banner
Empty Ad

අද දවසේ විදුලියට මොකද වෙන්නේ ?

අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.

මාධ්‍ය කල විමසීමකදී විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා සදහන් කලේ අද දිනයේදී රටතුල විදුලි පරිභෝජනය අඩු අගයක් ගෙන ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීම අවශ්‍ය නොවන බවයි.

හෙට දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට තීරණයක් ගෙන නොමැති අතර යම් හෙයකින් අනපේක්ෂිත ආකාරයේ ඉහළ විදුලි පරිභෝජන අගයක් වාර්තා වුවහොත් ප්‍රදේශ කිහිපයකට කෙටි කාලයක් සදහා විදුලිය විසන්දි වියහැකි බවයි එම් ආර් රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?