අද දවසේ විදුලියට මොකද වෙන්නේ ?

අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.

මාධ්‍ය කල විමසීමකදී විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා සදහන් කලේ අද දිනයේදී රටතුල විදුලි පරිභෝජනය අඩු අගයක් ගෙන ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීම අවශ්‍ය නොවන බවයි.

හෙට දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට තීරණයක් ගෙන නොමැති අතර යම් හෙයකින් අනපේක්ෂිත ආකාරයේ ඉහළ විදුලි පරිභෝජන අගයක් වාර්තා වුවහොත් ප්‍රදේශ කිහිපයකට කෙටි කාලයක් සදහා විදුලිය විසන්දි වියහැකි බවයි එම් ආර් රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56