අද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් මිල සටහන් වූ අයුරු

අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 316.42 – රු. 329.62
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු.316.71 – රු. 328.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?