ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.
මේ අතර අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව රුපියල් 319.20ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර මෙරට ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දක්වා තිබුණේ රුපියල් 335.00ක් ලෙසටය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6