Empty Ad
Empty Ad
AFC Banner

අද ඩොලරයේ අගය වෙනස් වූ හැටි

අද (23) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.03ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 324.82ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 314.56 – රු. 325.52,කොමර්ෂල් බැංකුවේ – රු. 313.93 – රු. 324.00,හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 324.00,සෙලාන් බැංකුව – රු. 313.50 – රු. 324.50

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?