අද කොළඹ කොටස් වෙළෙඳපොළ විනාඩි 5 න් ඉවරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (26) දෙවැනි දිනටත් නියමිත වේලාවට පෙර අත්හිටුවීමට සිදුවිය.

එහි ගනුදෙනු සිදුකළේ විනාඩි 5ක් පමණ කාලයක් පමණි.

එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය පෙරදිනට වඩා 10%කට වැඩි අගයකින් පහළයාම හේතුවෙන් ගනුදෙනු කටයුතු අත්හිටුවනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?