අද ආසාදිතයන් 1843ක් දිනෙක වැඩිම ආසාදිතයන් අදයි

තවත් කොරෝනා ආසාදිතයන් 615 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1843කි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.

මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 112933 දක්වා ඉහළ යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?