අද ආසාදිතයන් 1843ක් දිනෙක වැඩිම ආසාදිතයන් අදයි

තවත් කොරෝනා ආසාදිතයන් 615 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1843කි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.

මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 112933 දක්වා ඉහළ යයි.