අතුරුදහන් වූ කාන්තාවන් හමුවේ…

සිංහරාජ වනයේ අලූත් ඉල්ලම ප්‍රදේශයේදී එනසාල් කැඩීමට ගොස් අතුරුදහන්ව සිටි කාන්තාවන් දෙදෙනා සොයාගෙන තිබෙනවා.

දෙණියාය ප්‍රදේශයේ මාර්ගයක ගමන්කරමින් සිටියදී අදාළ කාන්තාවන් දෙදෙනා සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම කාන්තාවන් දෙදෙනා අතුරුදහන් වී ඇති බවට ඊයේ සූරියකන්ද පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?