අතිපූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමි අපවත් වෙයි

අතිපූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමියන් අපවත්වී තිබෙනවා.

ඒ කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.