Empty Ad
Empty Ad
 Empty Ad

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහතට

ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනව.

ලංකා සතොස නිවේදනය කරන්නේ මෙම මිල ගණන් පහත හෙලීමේ ලැයිස්තුවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් ඇතුළත් බවයි.

මිල ගණන් සංශෝධනය වූ භාණ්ඩ ලැයිස්තුව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
29
+1
0
+1
3
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?