අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න මහා භාණ්ඩාගාරයෙන් බිලියන 2ක්

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මේ වනවිට ඖෂධ ආනයනකරුවන් සඳහා පමණක් රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පිළිකා රෝගීන්ගේ බෙහෙත් ඇතුළු ජීවිත ආරක්ෂක ඹෟෂධ වර්ග 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 384කින් වර්ග 151ක් මේ මොහොතේ මෙරට නොමැති බවත් දැනට හිඟ ඖෂධවලින් වර්ග 60ක් ලබන සතියේ මෙරටට ආනයනය කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23