Empty Ad
AFC Banner
Empty Ad

අත්අඩංගුවට ගැනුණු පාතාලයේ කිහිපදෙනෙක් ඉන්දියාවේ සිට ළඟදීම මෙරටට

මෙරට තුළ අපරාධ සිදුකර විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙක් මෙරටට රැගෙන ඒමට කටයුතු සූදානම් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කේ.බී.මනතුංග පවසනවා.

මෙම සංවිධානාත්මක අපරධකරුවන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 13ක් වාර්තා වී ඇති බවත්; ඉන් සංවිධානාත්මක වෙඩි තබාගැනීමේ සිදුවීම් 07ක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අද (15) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළා.

එම සංවිධානාත්මක වෙඩි තබාගැනීමේ සිද්ධීන් හතෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වෙඩි තබ ගැනීමේ සිද්ධීන් සඳහා සම්බන්ධ වූ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49

?