අඩ නිරුවතින් ඇවිද ගිය විදෙස් කතගේ සිද්ධිය කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක්

අඩ නිරුවතින් ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ ගමන් කළ විදෙස් තරුණිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර නීතිමය පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්‍යය රුවන් රණසිංහ පවසනවා.

මහනුවර දී මාධ්‍ය හමුවක අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සමීප ව විමර්ශනය කෙරෙමින් සිටින බවයි.

මෙම තැනැත්තිය තායිලන්ත ජාතිකයෙක් බවත් ඇය ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් හෙළි ව තිබෙනවා.

මීට පෙර ද ආරුගම්බේ සංචාරක කලාපය තුළ බිකිණි ගැටලුවක් ඇති වූ බවත්, ඒ ගැන ද ජනතාව දැනුම්වත් කර ඇති බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
16
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?