අඩ නිරුවතින් ඇවිද ගිය විදෙස් කතගේ සිද්ධිය කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක්

අඩ නිරුවතින් ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ ගමන් කළ විදෙස් තරුණිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර නීතිමය පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්‍යය රුවන් රණසිංහ පවසනවා.

මහනුවර දී මාධ්‍ය හමුවක අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සමීප ව විමර්ශනය කෙරෙමින් සිටින බවයි.

මෙම තැනැත්තිය තායිලන්ත ජාතිකයෙක් බවත් ඇය ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් හෙළි ව තිබෙනවා.

මීට පෙර ද ආරුගම්බේ සංචාරක කලාපය තුළ බිකිණි ගැටලුවක් ඇති වූ බවත්, ඒ ගැන ද ජනතාව දැනුම්වත් කර ඇති බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

  1. ලංකාව ඇෆ්ගනිස්තානය කීරීමේ ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණය පරාජය ට සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම රජයේ වගකීමයි. එවිට මෙවැනි සංචාරක කර්මාන්තයට හා රටේ ආර්ථිකය ට හානිකර දේ නොවෙනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56