spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අටමස්ථානාධිපති ධූරය භාර ගැනීමේ උත්සවය දේශපාලනඥයින්ට තහනම්

හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධූරය සඳහා නම්කල අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් එළැඹෙන 11 වැනිදා එම ධූරය භාර ගැනීමට නියමිතයි.

චාම්ලෙස උත්සවය පවත්වා සිය ධුරයෙහි වැඩ භාරගන්නා බවත්, එම අවස්ථාවට දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රභූන් කිසිවෙකුටත් ආරාධනා නොකරන බවත්, අභිනව අටමස්ථානාධිපති හිමියන් සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
100
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?