AFC Banner
Empty Ad
Empty Ad

අඟහරු මතට නාසා රොබෝව සාර්ථකව ගොඩබස්වයි (වීඩියෝ)

අඟහරු ග්‍රහයා වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි. එය සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි පතිත වී ඇත.

මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු මෙය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ලබයි. ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි.අඟහරු ග්‍රහයා මත යම් දිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් එක් අරමුණක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?