අඟහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ පැහැදිලි දසුන් රැසක් ඡායාරූපගත කිරීමට නාසා ආයතනයේ Colour and Stereo Surface Imaging ක්‍රමය (CaSSIS)ඔස්සේ සමත් වී තිබේ.එම ඡායාරූපවලින් අඟහරු ග්‍රහයා මතුපිට දක්නට ලැබෙන ආවාට සහ කඳු පැහැදිලිව දැකිය හැකිය.
පහත දැක්වෙන්නේ එම ඡායාරූප කිහිපයකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1