Indian Premier League

අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා වෙල්ලාලගේ

අයි.සී.සීය විසින් අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නැගී එන තුන් ඉරියව් තරුවක් වන ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම්කර තිබෙනවා.

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්වේ ජේඩන් සීල්ස්ගේ නම් ද නිර්දේශ වී තිබුණා.

එම ක්‍රීඩකයින් දෙදෙනා අභිබවා ගිය දුනිත් වෙල්ලාලගේ අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙලෙස නම්කර තිබෙනවා.

ඉන්දියාව සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් දුනිත් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?