අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි – ආණ්ඩුවේම ප්‍රබලයෙක් වෙනස් වෙයි

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී කඩිනමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියයි