අගමැති දිනේෂ් අතින්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු වූ මන්ත්‍රීවරුන්ට පත්වීම් ලිපි

දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පසුගියදා ලබාගත්හ.

ඒ අනුව ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු 61 දෙනෙකු වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පත්වීම් ලිපි ලබාදුන්නේය.

මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියේය.

ඡායාරූපවල දැක්වෙන්නේ සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, වජිර අබේවර්ධන, රාජිකා වික්‍රමසිංහ, එස්.බී. දිසානායක  යන මැති ඇමතිවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි ලබාගත් ආකාරයයි

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස දැනට පත්වීම් ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය – නලින් රුවන්ජීව ප්‍රනාන්දු,  නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර

කළුතර දිස්ත්‍රික්කය- විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත ද සිල්වා, සංජීව එදිරිමාන්න, පියුම් අනුප පස්කුවල්, මංජු ලලිත් වර්ණ කුමාර,

මාතලේ දිස්ත්‍රික්කය- ජනක බණ්ඩාර තෙන්නකෝන්,  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රෝහණ දිසානායක,

නුවරඑළිය දිස්ත්‍රික්කය- එස්. බී. දිසානායක, සී.බී. රත්නායක, ජීවන් තොන්ඩමන්, එම්. රාමේෂ්වරන්,

ගාල්ල දිස්ත්‍රික්කය-  (වෛද්‍ය) රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර, මොහාන් පී ද සිල්වා, ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ,

මාතර දිස්ත්‍රික්කය- කංචන විජේසේකර, කරුණාදාස කොඩිතුවක්කු

හම්බන්තොට දිස්ත්‍රික්කය- අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී වී චානක,

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය- ඩී වීරසිංහ,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- කපිල නුවන් අතුකෝරල,

අනුරාධපුර දිස්ත්‍රික්කය- එස්.එම්. චන්ද්‍රසේන, එච්. නන්දසේන, ශෙහාන් සේමසිංහ,

පොළොන්නරුව දිස්ත්‍රික්කය- රොෂාන් රණසිංහ, ජගත් සමරවික්‍රම,

බදුල්ල දිස්ත්‍රික්කය- නිමල් සිරිපාල ද සිල්වා, තේනුක විදානගමගේ, අරවින්ද් කුමාර්, ජානක තිස්සකුට්ටි ආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක,,,

මොණරාගල දිස්ත්‍රික්කය- විජිත බේරුගොඩ,  ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද,

රත්නපුර දිස්ත්‍රික්කය- පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල සාලිය එල්ලාවල, මුදිතා ප්‍රශාන්ති ද සොයිසා

කෑගල්ල දිස්ත්‍රික්කය- තාරක බාලසුරිය, රංජිත් සියඹලාපිටිය, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46