AFC Banner
Empty Ad
Empty Ad

අගමැති තවත් හමුවක

අරලියගහ මන්දිරයේ දී නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

එම හමුවට ගැම්බියාව, ඉන්දුනීසියාව සහ ඊශ්‍රායලය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහභාගි වී ඇති බව සඳහන්.

අදාළ රටවල් සමග ද්වී පාර්ශවික සහයෝගීතාව වර්ධනය කළහැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදි සාකච්ඡා වු බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?