අගමැතිනිය හිටපු ජනාධිපති රනිල් බලන්න ආ කතාව බොරු – අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ලිපියක්

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික රොහලට පැමිණි බවට පළවන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දෙනවා.

අදාළ පුවත පළකළ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා වෙත ලිපියක් යොමුකරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී දැනුම් දී ඇත්තේ එම පුවත වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසයි.

එවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති පළකිරීම පිළිබඳව කණගාටුවට පත්වන බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාළ ලිපිය මඟින් දැනුම් දී ඇත්තේ.

04
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?