අගමැතිනිය හිටපු ජනාධිපති රනිල් බලන්න ආ කතාව බොරු – අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ලිපියක්

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික රොහලට පැමිණි බවට පළවන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දෙනවා.

අදාළ පුවත පළකළ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා වෙත ලිපියක් යොමුකරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී දැනුම් දී ඇත්තේ එම පුවත වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසයි.

එවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති පළකිරීම පිළිබඳව කණගාටුවට පත්වන බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාළ ලිපිය මඟින් දැනුම් දී ඇත්තේ.

04


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51