අගමැතිතුමිය තමයි සමරිසි ප්‍රජාව ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ – උදය ගම්මන්පිළ

වත්මන් රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් සිදුවන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවතක් සම්බන්ධයෙන් අද (07) පැවති මාධ්‍ය හමුවක් අතරතුර දී හිටපු පාර්ලිම්නේතු මන්ත්‍රී උදය ගම්මන්පිළගෙන් මාධ්‍යවේදියෙක් විමසනු ලැබුවා.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරිය එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එකඟතාවය ලබා ගැනීමට නොහැකි නම් අඩුම වශයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග්ගේ එකඟතාවය හෝ ලබා ගැනීමට සිදුවන බව උදය ගම්මන්පිළ පවසනවා.

”වර්තමාන අගමැතිතුමිය හුදෙක් මාලිමා කණ්ඩායමේ නායිකාව විතරක් නෙවෙයි, ඇය තමයි NGO ප්‍රජාව ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ, සමරිසි ප්‍රජාව ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ. ඇමෙරිකාවේ අවශ්‍යතා ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ. විශ්ව විද්‍යා ප්‍රජාව නියෝජනය කරන්නේ. එතුමිය එලවලා එතෙන්ට කෙනෙක් ගේන්න වුවමනාව තිබුණත් ජවිපෙට ඒක ලේසි දෙයක් නෙවෙයි.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
12
+1
1
+1
1
+1
2
+1
13
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?