අගමැතිතුමනි යන්න එපා

සෑම ආසනයකින්ම පුද්ගලයන් සිය දෙනකු අරලියගහ මන්දිරයට අද (9 වැනිදා) පෙරවරු නවය වනවිට සහභාගි කරවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායකවරුන්ට සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස් නොවන ලෙස බලකිරීම සඳහායි.

අරලියගහ මන්දිරය අසල ජනතා සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.මෙම පිරිස අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී පසුව පා ගමනින් ජනාධිපති මන්දිරය දක්වා යාමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනකු විසින් අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11