අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත පාසල් සංවර්ධන නිලධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ පොලිසිය අතර අද (27) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පොලිස් නිලධාරීන් පැමිණ උපවාසයේ නිරතව සිටින එම සාමාජිකයින්ට පදික වේදිකාව අවහිර වෙන ලෙස නිදා නොසිටින ලෙසත්, අව්වෙන් ආරක්ෂාවීමට එල්ලා තිබූ ආවරණ ඉවත්කරන ලෙස දැනුම්දීමත් සමඟ මෙම තත්ත්වය හටගත්තා.

වසර හතක් තිස්සේ අධ්‍යාපන කටයුතු සිදුකළ පාසල් සංවර්ධන නිලධාරීන්, ගුරු සේවයට අන්තර්ගහනය කරන ලෙස ඉල්ලා මෙලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (26) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58