අකුදිගේ හෙළිදරව්වේ චෝදනාවට උදයංග වීරතුංගගෙන් ප්‍රතිචාර

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් අද (03) පැවැත් වූ “රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” මාධ්‍ය හමුවේදී තමන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කටයුතුකර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමිනුයි උදයංග වීරතුංග අදාල චෝදනාවට මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ.

උදයංග වීරතුංග සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහන පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?