අක්කා විවාහ කරගන්න ආ මනමාලයා නංගි එක්ක පැනලා ගිහිං

අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02ක පමණ කාලයක් තිස්සේ නිවෙසට ආගිය තරුණයකු ඇයගේ නංගි සමග හොර රහසේ පලායාමේ සිද්ධියක් මහනුවර වෙළම්බඩ පොලිසියෙන් වාර්තා වෙනවා.

මව මේ ගැන වෙළම්බඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු නිවෙසින් පලාගිය තරුණිය හා තරුණයා සොයාගෙන තරුණයාගේ මව සහ පියා ද පැමිණිලිකාර කාන්තාව ද පැමිණිලි විභාගය සඳහා පොලිසියට කැදවා ඇති බවත් සඳහන් .

පැමිණිල්ල විභාග කරන අවස්ථාවට අක්කා පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02 පමණ කාලයක් තිස්සේ නිවසට ආ ගිය අවස්ථාවේ ඇයගේ නංගි සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙන බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබෙනවා.තමා විවාහවීමට පොරොන්දු වී සිටි තරුණියගේ නංගි සමග හොර රහසේ පලාගොස් විවාහ වූ බව තරුණයා පැමිණිලි විභාගයේදී පවසා තිබෙනවා. මෙම ඒ බව ඔප්පු කිරිමට තරුණයා විවාහ සහතිකයද ඉදිරිපත්කර තමන් ඇයත් සමග හොඳින් පවුල් කන බව ද පොලිසියට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58