ළඟඳීම මෝදිට අමතනවා! – ට්‍රම්ප් කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර “වෙළඳ බාධක” ආමන්ත්‍රණය කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි ට්‍රම්ප් සටහන් කර තිබුණේ, “ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අපගේ ජාතීන් දෙක අතර වෙළඳ බාධක ආමන්ත්‍රණය කිරීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යන බව නිවේදනය කිරීමට ලැබීම සතුටට කරුණකි.” යනුවෙනි.

ඉදිරි සතිවලදී තමන්ගේ ඉතා හොඳ මිතුරා වන අගමැති මෝදි සමඟ කතා කිරීමට බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් පවසා තිබුණා.

“අපගේ මහා රටවල් දෙකටම සාර්ථක නිගමනයකට පැමිණීමට කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බව මට විශ්වාසයි!” ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් දැක්වුණා.

රුසියානු තෙල් මිලදී ගැනීම් සඳහා අමතර සියයට 25 ක දඩයක් ඇතුළුව එක්සත් ජනපදය ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පනවා ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56