හිටපු ජනපති මෛත්‍රී, ඥානසාර හිමිට දුන් පොදු සමාව බල රහිත කිරීමේ නියෝගයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කර තිබුණා.

එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40
Video thumbnail
කවුරු හිරේ දැම්මත් 2029 අනිවාර්යෙන් නාමල් ජනපති වෙනවා - ඉබ්බන්කොළවලින් පස්ස පිහිදන් හිටපු මනුස්සයෙක්
05:43
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් පටලගෙන දයාසිරි පාර්ලිමේන්තුවේ යකා නටයි - වැරදීම් වෙනවා..ඔබතුමාටත් වෙන්නේ ?
01:16
Video thumbnail
ඉදිරි කාලයේ දිවයින පුරා වැසි ඇතිවිය හැකියි - කාලයගුණයේ නවතම තතු මෙන්න
03:59
Video thumbnail
කළුබෝවිල සලිත කළ අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු නිවසට දැඩි ආරක්ෂාවක්
00:50
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49