හැව්ලොක් රග්බි කණ්ඩායම 2024 කුසලානය වෙනුවෙන් තරග බිමට

හැව්ලොක් රග්බි කණ්ඩායම මෙවර අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙන බව එහි සභාපති රජීව් පෙරේරා මහතා පවසනවා.

හැව්ලොක් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඊයේ (05) එම ක්‍රීඩා පිටියේ දී සිදු කෙරුණා.

මෙම ක්‍රීඩා සමාජය වසර 109ක් පැරණි මෙරට ඇති ඉපැරණිම ක්‍රීඩා සමාජයක්.

මෙවර කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ අබ්දුල් ෆායිස් හටයි.

උප නායකත්වය දරන්නේ සංදේශ් ජයවික්‍රමයි.

සාලිය කුමාර රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

හැව්ලොක් කාන්තා කණ්ඩායම ද මෙවර තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා.

එහි නායකත්වය දරන්නේ ලේහා ගමගේ විසින් වන අතර චමෝදි සත්සරණී උප නායකත්වය දරනවා.

flyhisports, lanka hospital, ප්‍රීමා, ALFT packaging, මෙවර හැව්ලොක් කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නන්.

අනුග්‍රහකත්ව ප්‍රදානය, කණ්ඩායමේ නිල ඇඳුම් එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..
00:52
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
00:43
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45