සේවිකාවන් බියවද්දා සිදුකළ රන් කොල්ලය (වීඩියෝ)

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් ඊයේ (13) කොල්ල කා තිබෙනවා.

උකස් මධ්‍යස්ථානයේ සිටි සේවිකාවන් දෙදෙනකු බියගන්වා කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 30කට අධික රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කොල්ලකෑමට, කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය සටහන් කරගැනීමට එහි සේවිකාවන්ට හැකිව තිබෙනවා.

පසුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?