අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එම ගිලන් රථ සේවාව කොයි මොහොතේ හෝ වැසී යන තත්වයකට පත්ව අනතුරු ඇඟවිමක් කළා.
දිනකට රෝගීන් දහසකට වඩා රෝහල් ගත කරන බවත් සමාජ ආරක්ෂණයක් ලෙස මෙය පවත්වාගෙන යන්නැයි ඉල්ලා සිටි අතර මෙය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නැයිද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2